



Watch Course Trailer Now



Course Curriculum
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- Course Introduction (6:38)
- Chapter 01 - අයි ඔබට පාඩම් කරන්න අමාරුයි වගේ දැනෙන්නේ? (10:17)
- Chapter 02 - පාඩම් කරන්න කලින් මොලේ වැඩ කරන විදිය ගැන දැනගෙන ඉන්න ඕනි (7:55)
- Chapter 03 - මොලේ කැමති දේවල් 4 තෘප්ත වෙන විදියට පාඩම් කරන System එකක් හදාගන්නේ කොහොමද? (7:25)
- Chapter 04 - Study System එකක් හදාගන්න එකේ පලවෙනි පියවර මොකක්ද? (9:01)
- Chapter 05 - Study System එකක් හදන එකේ ඔබ කල යුතු දෙවෙනි පියවර මොකක්ද? (7:57)
- Chapter 06 - Study System එකක් හදාගන්න එකේ ඔබ කල යුතු තුන්වෙනි පියවර මොකක්ද? (8:57)
- Chapter 07 - පාඩම් කරන්න ඕන කරන Focus එක බහින්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නේ කොහොමද? (11:15)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 08 - ඔබේ ස්වභාවයට ගැලපෙන පරිදි ඔබට පාඩම් කරන්න ගැලපෙන කාලය තෝරාගන්නේ කොහොමද? (8:17)
- Chapter 09 - පාඩම් කරන්න යනකොට වටපිටාවෙන් එන බාධා වලට මුහුණ දෙන්නේ කොහොමද? (6:31)
- Chapter 10 - පාඩම් කරන time එක ඇතුලේ කිසිම දෙයක් කරන්නේ නැතුව උපරිම වැඩ ප්‍රමාණයක් කරගන්නේ කොහොමද? (7:26)
- Chapter 11 - හිතපු වැඩ ප්‍රමාණය plan කරපු වෙලාව ඇතුලේ පාඩම් කරලා ඉවර කරගන්න බැරි වන්නේ ඇයි? (6:14)
- Chapter 12 - පාඩම් කරන්න වාඩි උන ගමන් ඉක්මනට වැඩට අවදානය දෙන්නේ කොහොමද? (6:07)
- Chapter 13 - පාඩම් කරන්න යන්න ඕන කරන ගැම්ම් ඇයි සමහර වෙලාවට නැති වෙන්නේ? එහෙම නැත්තම් අඩු වෙන්නේ? (6:14)
- How to join course WhatsApp Group (0:53)
- Chapter 14 - ඔබ පාඩම් කරන සහ මතක තබාගන්න කාර්යක්ෂමතාවය වැඩි කරගන්න නම් පාඩම් වෙලාවට ඔබ ඔබටම කල යුතු දේ? (8:04)
- Chapter 15 - පාඩම් කරන්න කලින් ඔබ මේ වැරැද්ද කවදාවත් කරන්න එපා? (3:17)
- Chapter 16 - පාඩම් කරපු දේවල් හොදින් මතක තියාගන්න උදව් වෙන Space Repetition Technique එක (3:36)
- Chapter 17 - Short Note එකක් හදාගන්න හරිම විදිය මොකක්ද? (14:59)
- Chapter 18 - ඔබ මේ වෙනකන් ඉගෙනගත්තු Study System එක කොහොමද ප්‍රයෝගිකව ඔබ පාඩම් කරනකොට apply කරන්නේ? (8:23)
- Chapter 19 - Past Papers වලින් ඔබේ විභාගයට උපරිම ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද? (10:40)
- Chapter 20 - Past Papers ලියල පුහුණු වෙන නිවැරදි ක්‍රමය මොකක්ද? (9:06)
- Important Message for You (3:13)
- Chapter 21 - ඔබ ඉගෙනගත්තු දේ සදාකාලික මතකයට යවන්න ඔබට කරන්න පුළුවන් හොදම දේ මොකක්ද? (7:44)
- Chapter 22 - තියෙන හැම විෂයක්ම පාඩම් කරන්න යනකොට ඔබ එය බෙදන්න ඕන ප්‍රධාන කොටස් 2ක මොකක්ද? (4:12)
- Chapter 23 - හැම විෂයක්ම පාඩම් කරන්න ඕන හරිම විදිය? (5:55)
- Chapter 24 - රචනා ප්‍රශ්නකට සාර්ථකව උත්තර ලියන්නේ කොහොමද? (7:35)
- Chapter 25 - බහුවර්ණ ප්‍රශ්න වලට සාර්ථකව උත්තර හොයන්නේ කොහොමද? (6:01)
- Chapter 26 - ඉගෙනගන්න ඔබ හොද හේතුවක් හදාගන්නේ කොහොමද? (5:42)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- Chapter 27 - මොන බාධකය අවත නොසැලී ඉදිරියටම යන්නේ කොහොමද? (9:13)
- Chapter 28 - යාලුවෝ, ගෙදර අය, නෑදෑයෝ, phone එක සහ අනිත් හැමදේම කළමනාකරණය කරන්නේ කොහොමද? (5:18)
- Chapter 29 - Exam Passing Secrets Course Ending (10:10)
- How to share the Certificate (4:48)
Available in
days
days
after you enroll


පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.
Student Testimonials
Student Testimonials
Student Testimonials
Student Testimonials
Student Testimonials
Student Testimonials






Our Bundle Packages


