Watch Course Trailer Now


මෙම වැඩසටහනෙන් ඔබ ඉගෙන ගන්න යන දේවල්



• Performance Battle, Social Battle සහ Mental Battle එකට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේ ද?

• මානසික පීඩනයට ඔරොත්තු දෙන Pressure Proof Mindset එකක් සාදා ගන්නා ආකාරය

• ඔබගේ දියුණුව වළකන Comfort Zone Disease යනු කුමක් ද සහ එයින් මිදෙන හැටි

• ඔබ ගැන ස්වයං තක්සේරුවක් කරගන්නා ආකාරය

• Emotional Intelligence කළමනාකරණය කරගන්නා අයුරු

• Self-Management, Relationship Management මගින් ඔබව ශක්තිමත් කරගන්නා ආකාරය

• ඔබට හානි කරන Energy Killers 10 සහ එයින් ආරක්ෂා වන ආකාරය

• පෞද්ගලික තෘප්තිමත්භාවයට වැදගත් වන Intrinsic Motivation ගැන

• IQ (Intelligent Quotient), EQ (Emotional Quotient) , SQ(Social Quotient)

• දිනන මානසිකත්වයක් ඇති කරගන්නා ආකාරය

• Performance Mindset එකක වැදගත්කම

• මනස පුහුණු කරන ශිල්පීය ක්‍රම 10ක්

• Strategic Dimension, Administration Dimension සහ Development Dimension

• VDM Strategy එක ඔබේ දියුණුවට යොදාගන්නා ආකාරය

• PDCA Cycle යනු කුමක් ද සහ එය ඔබේ සාර්ථකත්වයට වැදගත් වන ආකාරය

• ව්‍යාපාරය හෝ වෘත්තිය දියුණු කරගැනීමට අවශ්‍ය Performance Management ගැන

• උපායමාර්ගික දැක්මක් සාදාගන්නා ආකාරය

• පෞද්ගලික සහ වෘත්තිය ජීවිතයේ දියුණුවට අවශ්‍ය Skill Gap, Knowledge Gap පිළිබඳ

• ව්‍යාපාරික, වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයට කාර්යසාධක දර්ශක (KPI) සාදා ගැනීම

• Maslow's Hierarchy of Needs 

• හිතන විදිය, පුරුදු, ප්‍රතිපත්ති වෙනස් කරගැනීමට සැලසුමක් සාදන ආකාරය

• ඔබගේ Growth Cycle එක හඳුනාගන්නා ආකාරය

• ව්‍යාපාරයට හෝ වෘත්තියට Growth Strategy එකක් සාදාගන්නා අයුරු

• Fixed Mindset එක Growth Mindset එකක් බවට පරිවර්තනය කරන ආකාරය

• අනාගත අන්ධභාවය (Future Blindness) ඔබගේ දියුණුවට බලපාන හැටි

• කාලය කළමනාකරණය කරන උපක්‍රම

• ඔබව Personal Brand එකක් බවට පත් කරගන්නා අකාරය

• ජීවිතය ජයගැනීමට Visualization Technique යොදාගන්නා ආකාරය







Testimonials








Call or WhatsApp Us

075 403 0515