 
    
    
Watch Course Trailer Now
         
    
     
    
    
Watch 3 Free Chapters Now
පහත Preview ලෙස නම් කර ඇති chapters තුන ඔබට නොමිලේ නරඹන්න පුලුවන්
    
    Free Chapters
    
      
  
  
        Available in
        
        days
      
      
        
        days
        after you enroll
      
    
    
    Course Curriculum
    
      
  
  
        Available in
        
        days
      
      
        
        days
        after you enroll
      
    - Introduction (20:34)
- 1. ඔබේ ව්‍යාපාරයේ දියුණුව මරා දමන Growth Killers පහක් - Part 1 (23:09)
- 2. ඔබේ ව්‍යාපාරයේ දියුණුව මරා දමන Growth Killers පහක් - Part 2 (26:21)
- 3. දැති හතරකින් යුක්තව Marketing තේරුම් ගැනීම හෙවත් 4 Wheels Marketing (30:16)
- 4. ඔබේ ව්‍යාපාරයේ වටිනාකම කළමනාකරණය කිරීම හෙවත් Value Chain Management (25:16)
- 5. ඔබේ ව්‍යාපාරයට බලපෑම් එල්ල කරන්න පුළුවන් ප්‍රදේශ පහක් (15:14)
- 6. Marketing කරන්න කලින් දැනගෙන ඉන්න ඕන 7S Framework එක (18:42)
- 7. ඔබේ ව්‍යාපාරයට සෘජුවම හෝ වක්‍රාකාරව බැඳී ඉන්න අය කළමනාකරණය කිරීමේ tool එක (7:38)
- 8. ස්නායු විද්‍යාවට අනුව ඔබේ පාරිභෝගිකයා හැසිරෙන ආකාරය (27:07)
- Important Message for You (3:13)
- 9. ඔබේ Marketing වලට ස්නායු විද්‍යාව උපයෝගී කරගන්නා ආකාරය - Part 1 (28:41)
- 10. ඔබේ Marketing වලට ස්නායු විද්‍යාව උපයෝගී කරගන්නා ආකාරය - Part 2 (24:25)
- 11. Marketing Plan එක ඔබේ ව්‍යාපාරයට බලපාන ආකාරය (12:59)
- 12. ඔබ සටන් කරන්නේ කා සමගද කියල හදුනාගැනීමේ මෙවලම (26:00)
- 13. ව්‍යාපාරයක් ලෙසට ඔබ සිටින ස්ථානය හදුනාගැනීමේ මෙවලම (45:06)
- 14. ඔබ තරග කරන පිටියේ ස්වභාවය හදුනාගැනීමේ මෙවලම (28:56)
- Here Are The Additional Offers You Can Get (3:43)
- 15. ඔබේ අලවි කළමනාකරණ ඉලක්ක හදුනා ගන්නේ කොහොමද (15:56)
- 16. කොටස් 7කින් සමන්විත Marketing Strategy එක (41:17)
- 17. ඔබේ නිෂ්පාදනයට හෝ සේවාවට ඉල්ලුම වැඩි කරන ක්‍රමවේදය (26:04)
- 18. ඇති විශාල තරගකරුවන් තුලින් ඔබේ ව්‍යාපාරයේ අලවිකරණය කැපී පෙනන විදිහට වෙනස් කරන ආකාරය (29:58)
- 19. පුංචි ව්‍යාපාරයක් දැවැන්ත ව්‍යාපාරයක් බවට හරවන Marketing මෙවලම (14:13)
- 20. ඔබේ නිෂ්පාදනය තියෙන්න ඕන තැන අනුව යුද්ධ කරන ආකාරය තීරණය කිරීම (13:21)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- 21. ඔබේ ව්‍යාපාරය මැරෙන්න දෙන්නේ නැතුව තියාගැනීමේ Marketing මෙවලම (10:23)
- 22. මුදල් සහ පාලනය කොච්චර දුරට තියෙනවද කියන එක තේරුම් ගැනීමේ මෙවලම (10:58)
- 23. සේවාවක් විකුණන කලාත්මක විදිහ (40:29)
- 24. අඩු ආයෝජනයකින් Marketing කරන්න පුළුවන් හොඳම ක්‍රමය (38:19)
- 25. Advertising තුළින් ඔබේ පාරිභෝගිකයාගේ හදවතට සහ මොළේට කතා කරන විදිහ (28:27)
- Join the WhatsApp group now!! - Marketing Plan (1:05)
- 26. ඔබේ අලවි කරණය කොයිතරම් දුරට සාර්ථක වුණාද නැද්ද කියලා දැනගන්න ක්‍රම සහ විධි (32:07)
- How to share the Certificate (4:48)
 
          
           
          
           
    
     
    
     
    
     
        
      
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
          
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.
        
       
    
     
          
          Our Bundle Packages
Student Testimonial
 
    
     
    
     
    
     
   
   
      
     
      
     
      
     
            
             
      
     
            
             
      
     
            
            