මෙම වැඩසටහනෙන් ඔබ ඉගෙන ගන්න යන දේවල්



ඔබ ගැන ස්වයං තක්සේරුවක් කරගන්නා ආකාරය

• Emotional Intelligence කළමනාකරණය කරගන්නා අයුරු

• Self-Management, Relationship Management මගින් ඔබව ශක්තිමත් කරගන්නා ආකාරය

• ඔබේ ශක්තිය නැති කරන දේවල් සහ ඒවායින් ආරක්ෂා වන ආකාරය

• දිනන මානසිකත්වයක් ඇති කරගන්නා ආකාරය

• Performance Mindset එකක වැදගත්කම

• උපායමාර්ගික දැක්මක් සාදාගන්නා ආකාරය

• ව්‍යාපාරික, වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ අරමුණුවෙත ළඟාවීමට මනස පුහුණුකරන විදිහ

• හිතන විදිය, පුරුදු, ප්‍රතිපත්ති වෙනස් කරගැනීම සිදුකරන ආකාරය

• වැඩ කල් දැමීම වළක්වන උපක්‍රම 

• ඔබව Personal Brand එකක් බවට පත් කරගන්නා අකාරය

• සාර්ථක ජීවිතයක් ළඟා කරගැනීමට Vision Board එකක් භාවිතාකරන විදිහ

තමාගේ ජයග්‍රහණය වළක්වන සතුරන්ව හඳුනාගැනීමේ වැදගත්කම

ඔබ අනිවාර්‍යෙන්ම කළ යුතු ආයෝජන වර්ග 7ක්

ජයග්‍රහණය උදෙසා Comfort Zone එකෙන් පිටතට පැමිණෙන අයුරු

ආත්ම විශ්වාසය ගොඩනඟාගැනීමේ වැදගත්කම

බුද්ධිමත් තීරණ ගැනීමට මනස පාලනය කළ හැකි ක්‍රමවේද 9ක්

2026 වසරේදී ඔබ නොකළ යුතු දේවල් 

Financial Management නිවැරදිව පුහුණුකරන ආකාරය

ඔබව මූල්‍යම වශයෙන් දුර්වල කරන උගුල් 6 හඳුනාගැනීමේ වැදගත්කම

ණයවලින් මිදෙන නිවැරදි පිළිවෙළ




















Call or WhatsApp Us

075 403 0515