





Course Curriculum
Available in
days
days
after you enroll
- Introduction (3:25)
- Chapter 01 - Video Editing අපට අවශ්‍ය වන්නේ ඇයි? (2:39)
- Chapter 02 - Video Edit කිරීමේදී Storytelling වැදගත් වන්නේ ඇයි? (3:05)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 03 - CapCut Interface එක ගැන ඔබ දැන සිටිය යුතුම දේවල් කිහිපයක් (6:07)
- Chapter 04 - Video Editingවල ප්‍රධාන වර්ග 2 (1:42)
- How to join course WhatsApp Group (0:53)
- Chapter 05 - Video Editingවල ඔබ දැන සිටිය යුතුම Cuts වර්ග 5ක් (7:18)
- Chapter 06 - Video Editing සඳහා Color Grading අවශ්‍ය වන්නේ ඇයි? (4:12)
- Chapter 07 - Video එකක් හරියට Lightness-Based Color Correction කරන විදිහ (6:22)
- Chapter 08 - Video එකක් හරියට Color-Based Color Correction කරන විදිහ (13:22)
- Important Message for You (3:13)
- Chapter 09 - හොඳ Audio Quality එකක් තිබීමේ වැදගත්කම (8:23)
- Chapter 10 - CapCut මගින් Audio Quality එක Enhance කරන ආකාරය (6:32)
- Chapter 11 - Audio Quality එක Improve කරන Secret Website එකක් (4:20)
- Chapter 12 - Video Editingවලට නැතුවම බැරි Keyframes වල වැදගත්කම (4:55)
- Chapter 13 - Zoom Effects හරියටම Use කරලා Quality Output එකක් ලබා ගන්නා ආකාරය (8:31)
- Chapter 14 - B Rolls මගින් Video එකක Engagement එක වැඩි කරන හැටි (9:50)
- Chapter 15 - Quality Video එකකට Text & Caption වැදගත් වෙන්නේ ඇයි? (12:57)
- Chapter 16 - Video Editing සඳහා Masking සහ Green Screenවලින් ඇති වාසිය (5:30)
- Chapter 17 - CapCut වලින් ඕනම Object එකක Background Remove කරන හැටි (6:41)
- Chapter 18 - Speed Ramping මගින් Quality Video එකක් Edit කරන ආකාරය (6:52)
- Chapter 19 - Video Editingවල ඔබ දැන සිටිය යුතුම Transitions වර්ග 2ක් (7:25)
- Chapter 20 - Sound Effects මගින් Videoවල Engagement එක වැඩි කරන හැටි (7:03)
- Chapter 21 - Tracking & Lock-on Stabilization, Video Editing සඳහා අවශ්‍ය වන්නේ ඇයි? (7:05)
- Chapter 22 - Video එකක් ලේසියෙන් Edit කරන්න උදවු වෙන Secret Websites 9ක් (3:56)
- Chapter 23 - Edit කළ Video එකක වැරදි හඳුනා ගන්නා ආකාරය (2:48)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- Chapter 24 - Video එකක වැරදි නිවැරදි කර Quality Video එකක් සාදා ගන්නා ආකාරය (8:58)
- Chapter 25 - Video Edit එකක් ලේසියෙන් කරන්න Tips 5ක් (4:04)
- Chapter 26 - Video Editor කෙනෙකුට Portfolio එකක් තිබිය යුත්තේ ඇයි? (4:06)
- Chapter 27 - නොමිලේ Portfolio එකක් සාදාගෙන, Clientsලා වැඩි කරගන්නා හැටි (3:55)
- Chapter 28 - Edit a video with me CapCut Pc version Part 1 (20:58)
- Chapter 29 - Edit a video with me CapCut Pc version Part 2 (22:49)
- Chapter 30 - Edit a video with me CapCut Pc version Part 3 (19:13)
- Chapter 31 - Introduction CapCut mobile version (14:30)
- End of the course (1:40)
- How to share the Certificate (4:48)




පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.





Our Bundle Packages


