




Watch Course Trailer Now

ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources

Course Curriculum
Available in
days
days
after you enroll
- Join the WhatsApp group now!! - Cinematography for Beginners (2:16)
- Introduction (4:39)
- Chapter 01 - සිනමාකරණයේ Technical සහ Artistic දේවල් අතර තිබෙන ඔබ නොසිතන සම්බන්ධය (6:21)
- Chapter 02 - Professional Cinematography සඳහා කැමරා තේරීම සඳහා උපදෙස් 3ක් (11:30)
- Chapter 03 - Portrait ඡායාරූපවල Professional පෙනුම ලබාගන්නා රහස (10:01)
- Chapter 04 - Film Industry එකේ පාවිච්චි කරන ඔබ නොසිතන Aspect Ratio එක (4:30)
- Chapter 05 - Resolution සහ Image Quality අතර ඇති ඔබ නොදන්නා සම්බන්ධතාවය (6:18)
- Chapter 06 - Cinema Quality Shots ගන්න අත්‍යවශ්‍ය Spacing රහස (9:51)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 07 - Amateur Cinematography සහ Professional Cinematography අතර ඇති වෙනස (18:06)
- Chapter 08 - ඔබ පාවිච්චි කළ යුතු Camera Lens හරියටම දැනගන්න ආකාරය (14:47)
- Important Message for You (3:13)
- Chapter 09 - Light සහ Blur Control කරගෙන හොඳ Production එකකට යන හැටි (15:14)
- Chapter 10 - Professional Photographyවලදී Focus ගැටලු විසඳන ආකාරය (8:28)
- Chapter 11 - ඔබේ Camera Type එකට Match වන Lenses හොයාගන්නේ කොහොමද? (2:50)
- Chapter 12 - වෙනස් පසුබිම්වල Shoot කරද්දී ඔබ දැනගත යුතුම දේ (8:19)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- Chapter 13 - ඔබ නොදන්නා Color Temperatureවල Professional රහස් (8:15)
- Chapter 14 - 3 Point Light Setup එකක් කියන්නේ මොකක්ද? (12:35)
- Chapter 15 - Natural Light එක භාවිතයෙන් හොඳ Production එකක් ලබාගන්නා රහස (10:03)
- Chapter 16 - Lightවලින් Emotions පෙන්නන්න පුළුවන් ප්‍රධානම ආකාරය (9:15)
- Chapter 17 - Light Setup එකක අනිවාර්යයෙන්ම තිබිය යුතු ප්‍රධාන දේවල් (9:37)
- Chapter 18 - Cinematic Colour Theory පිටුපස තිබෙන රහස (8:43)
- Chapter 19 - Film එකක Mood එක පෙන්නන්න Colours භාවිත කරන හැටි (Colour Psychology) (17:18)
- Chapter 20 - Film එකට ගැළපෙන Colours තෝරගන්න ආකාරය (2:36)
- Chapter 21 - Colour Gradingවලින් ඔබේ නිර්මාණය ඊළඟ Level එකට ගෙනියන්නේ කොහොමද? (3:06)
- Chapter 22 - Dynamic Range කියන්නේ මොකද්ද? (2:13)
- Chapter 23 - ඔබේ නිර්මාණයේ වැඩිපුර Details ලබාගන්නා රහස (5:19)
- Chapter 24 - Bit Depth කියන්නේ මොකක්ද? (3:19)
- Chapter 25 - Chroma Subsampling ගැන ඔබ නොදන්නා රහස (9:26)
- Chapter 26 - ඔබේ නිර්මාණය Masterpiece එකක් කරන රහස (5:45)
- Chapter 27 - Midsommer Movie එකේ Colour Palette භාවිත කළ ආකාරය (5:34)
- Chapter 28 - Camera Movement සමඟ Cinematic Videos හදන්න අත්‍යවශ්‍ය Techniques (9:24)
- Chapter 29 - Professional Shots ගන්න තවත් රහසක් (4:36)
- Chapter 30 - Blocking and Framing කියන්නේ මොකක්ද? (4:26)
- Chapter 31 - False Colorsවලින් ඉක්මනට Production එකක් කරන විදිය (6:54)
- Chapter 32 - කැමරා එකට ඔබට අවශ්‍ය වන Basic Tools (32:04)
- Chapter 33 - Audio Recording Techniques ගැන දැනගන්න - Part I (15:06)
- Chapter 34 - Audio Recording Techniques ගැන දැනගන්න - Part II (14:27)
- Chapter 35 - Director කෙනෙක් එක්ක ලේසියෙන්ම වැඩ කරන හැටි (3:00)
- Chapter 36 - Production එකට පෙර ඔබ ගත යුතු පියවර 3ක් (6:29)
- Chapter 37 - ඔබේ Production එකට ගැළපෙන Style එක තෝරා ගන්න ආකාරය (11:34)
- End of the Course (2:44)
- How to share the Certificate (4:48)


ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources




පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.



Our Bundle Packages


