Watch Course Trailer Now
Course Curriculum
Free Chapters
Available in
days
days
after you enroll
Free PDFs
Available in
days
days
after you enroll
Full Course Breakdown
Available in
days
days
after you enroll
- Introduction (8:20)
- Chapter 1 - Personal Brand එකක් සාදා ගැනීමට පෙර ඔබ කළ යුතු දෙය (13:54)
- Chapter 2 - Personal Brand එකක් සාදා ගැනීමට ඔබ අනුගමනය කළ යුතු පියවර 2ක් (14:04)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 3 - වෘත්තීය ආචාරධර්ම මගින් ඔබේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නා ආකාරය (12:27)
- Chapter 4 - වෘත්තිකයෙකු වශයෙන් ඔබ Networking සම්බන්ධයෙන් දැන සිටිය යුතු Rules 5ක් (15:20)
- Important Message for You
- Chapter 5 - Digital Space එකේ ඔබ අනුගමනය කළ යුතු Social Media Etiquettes මොනවාද ? (15:19)
- Chapter 6 - අතට අත දීම පිළිබඳ ඔබ නොදුටු පැතිකඩ (10:54)
- Chapter 7 - වෘත්තිකයෙකු වශයෙන් ඔබ Email යැවීමේදී සැලකිය යුතු කරුණු (12:07)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- Chapter 8 - රැස්වීම්වලදී වෘත්තීය පරිසරයේ ඔබේ වටිනාකම වැඩි කරගන්නා ක්‍රමවේද 11ක් (12:34)
- Chapter 9 - දුරකතන ඇමතුම්වලදී ඔබේ වෘත්තීය ප්‍රතිරූපය විනාශ කරන වැරදි සහ ඒවා වළක්වා ගන්නා හැටි (14:03)
- Chapter 10 - ජංගම දුරකතන භාවිතයේදී අනිවාර්යෙන් අනුගමනය කළ යුතු ආචාරධර්ම 6ක් (8:06)
- Chapter 11 - පුරුෂයන්ගේ වෘත්තීමය ආකර්ෂණීය පෙනුමට බලපාන ප්‍රධාන දේවල් 3ක් (11:54)
- Chapter 12 - කාන්තාවන්ගේ වෘත්තීමය ආකර්ෂණීය පෙනුමට බලපාන ප්‍රධාන දේවල් 3ක් (8:55)
- Chapter 13 - වෘත්තීය සහ පෞද්ගලික සම්බන්ධතාවලට බලපාන Personal Hygiene Tips 6ක් (8:15)
- Chapter 14 - ආහාර ගන්නා ආකාරයෙන් ඔබේ Personality එක Judge කරන්නේ කෙසේද? (15:42)
- End of the Course (6:15)
- How to share the Certificate
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.
Student Feedback
Our Bundle Packages