Watch Course Trailer Now
Watch 2 Free Chapters Now
පහත Preview ලෙස නම් කර ඇති chapters දෙක ඔබට නොමිලේ නරඹන්න පුලුවන්
Free Chapters
Available in
days
days
after you enroll
Full Course Breakdown
Available in
days
days
after you enroll
- 1. Course Introduction (4:09)
- 2. Sales ලැබෙන ආකාරයට WhatsApp Business Profile එක Setup කරගන්නේ කොහොමද? (29:46)
- 3. WhatsApp Business එකේ Mobile Version එකේ සහ Desktop Version එකේ වෙනස? (5:22)
- 4. WhatsApp Business එකට Land Line එකක් Connect කරලා ඔබේ Professional ගතිය වැඩි කරගන්නේ කොහොමද? (5:03)
- 5. ඔබේ Team එකේ කිහිපදෙනෙක් ඉන්නවනම් WhatsApp Business එකට එකතු කරගන්නේ කොහොමද? (4:38)
- 6. වැඩි වැඩියෙන් Sales කරන්න පුලුවන් විදිහට ඔබේ Customers ලගේ Contact Numbers ලබා ගන්නේ කොහොමද? (14:02)
- 7. Customerගෙන් Number එක ලැබුනම නොකළ යුතු දේවල්? (8:29)
- 8. WhatsApp Business Catalog එක තුලින් Sales වැඩි කරගන්නේ කොහොමද? (15:58)
- 9. WhataApp Broadcasting තුලින් Sales වැඩි කරගන්නේ කොහොමද? (18:29)
- 10. Quick Replies තුලින් ඔබේ Customer ගේ තෘප්තිය වැඩි කරගන්නේ කොහොමද? (10:57)
- Important Message for You (3:13)
- 11. WhatsApp Labels තුලින් Sales වැඩි කරගන්නේ කොහොමද? (12:26)
- 12. WhatsApp Business Status තුලින් Sales වැඩි කරගන්නේ කොහොමද? (17:30)
- 13. ඔබේ Promotional Video එක දිග වැඩී නම් එය Status Optiom එක තුලින් Promote කරන්නේ කොහොමද? (11:51)
- 14. WhatsApp Status Sheet එක තුලින් Content Plan එකකට අනුව ඔබේ Producta හෝ Services Promote කරන විදිහ (7:43)
- Here Are The Additional Offers You Can Get (3:43)
- 15. අලෙවිකරුවෙක් ප්‍රායෝගිකව WhatsApp Business App එකෙන් Sales වැඩි කරන විදිහ (7:59)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- 16. Startup Owner කෙනෙක් ප්‍රායෝගිකව WhatsApp Business App එක තුලින් Sales වැඩි කරන විදිහ (8:16)
- Join the WhatsApp group now!! - How To Boost Your Sales Through WhatsApp Business (1:05)
- 17. දැනටමත් ව්‍යාපාරයක් කරන කෙනෙක් WhatsApp Business App එකෙන් Sales වැඩි කරන විදිහ (11:33)
- How to share the Certificate (4:48)
- Download Course PDF
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක
Student Testimonial
Student Testimonial
Student Feedback
Student Feedback
Our Bundle Packages