Watch Course Introduction
Why This Course
• රත්තරන් ක්ෂේත්‍රයේ අවුරුදු 17ක අත්දැකීම් ඇති ප්‍රවීණ පුහුණුකරුවෙක් විසින් මෙහෙයවන පාඨමාලාවක් වීම.
• කිසිවෙකුටත් ඔබව රැවටිය නොහැකි පරිදි, ස්වාධීන සහ බුද්ධිමත් රන් ආයෝජකයෙකු වීමට අවශ්‍ය පූර්ණ ප්‍රායෝගික මඟපෙන්වීම ලබාගත හැකි වීම.
• උද්ධමනය හෝ ආර්ථික අර්බුද හමුවේ රන් ආයෝජනය නිසා ඔබේ ධනය සුරක්ෂිත කරගැනීමේ හැකියාව.
• රත්තරන්වල ප්‍රමිතීන්, රන් වෙළඳාමට අදාළ දේශීය හා ජාත්‍යන්තර නීති රීති සහ බදු ප්‍රතිපත්ති පිළිබඳව නිවැරදිව දැනුවත් වීමේ හැකියාව.
• රත්තරන් මිලදී ගැනීමේ සිට, ඒවා සුරක්ෂිතව තබා ගැනීම සහ නැවත විකිණීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව A to Z පූර්ණ ප්‍රායෝගික මඟපෙන්වීමක් ලැබීම.
• හදිසි මුදල් අවශ්‍යතාවකදී අනවශ්‍ය ලෙස ණය නොවී, අවම පොලියකට උපරිම වටිනාකමක් ලැබෙන සේ රන් උකස් සේවාව නිවැරදිව භාවිතකිරීමට හුරු වීම.
• වෙනත් අයගේ තොරතුරු හෝ කටකතා මත යැපෙන්නේ නැතිව, දෛනික දත්ත විශ්ලේෂණය කරමින් ස්වාධීන ආයෝජන තීරණ ගැනීමේ හැකියාව.
Course Curriculum
Free Chapters
Available in
days
days
after you enroll
Free PDF
Available in
days
days
after you enroll
Full Course Breakdown
Available in
days
days
after you enroll
- Course introduction (3:29)
- Chapter 1 - පෘතුවිය තුල රත්තරන් නිර්මාණය වූ ආකාරය (11:52)
- Chapter 2 - පියවරෙන් පියවර රත්තරන් නිස්සාරණය කරන හැටි. (15:12)
- Chapter 3 - රත්තරන්වල බර මනින විවිධ ඒකක වර්ග (පවුම්, මංචාඩි, අවුන්ස.) (21:46)
- Chapter 4 - ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. (20:15)
- Chapter 5 - රන් මිල හා ස්වර්ණාභරණ මිල අතර ඇති සැඟවුණු පරතරය. (14:10)
- Chapter 6 - රත්තරන්වල ප්‍රමිතිය නිර්ණය කරන ආකාරය (18:21)
- Chapter 7 - ලෝකයේ ඇති විවිද වර්ණයන්ගෙන් යුත් රත්තරන් නිර්මාණය කරන විදිහ (13:55)
- Chapter 8 - රත්තරන් මිලදී ගැනීමේදී ලබාගත යුතු ලේඛනවල වැදගත්කම (11:50)
- Chapter 9 - ස්වර්ණාභරණ උගස් කිරීමේදී දැනගතයුතු දේවල් (17:29)
- Chapter 10 - විදේශයකදී රත්තරන් විශ්වාසයෙන් මිලදී ගත හැක්කේ කොහෙන්ද ? (15:06)
- Chapter 11 - රන් ආයෝජනයේ ඇති වැදගත්කම (24:19)
- Chapter 12 - ශ්‍රී ලංකාවේදී විශ්වාසවන්තව රත්තරන් මිලදීගත හැක්කේ කොහෙන්ද? (16:28)
- Chapter 13 - රත්තරන් මිල තීරණය කරන ප්‍රධාන සාධක (21:02)
- Chapter 14 - රන් ආයෝජනයේදී ඇතිවන අවදානම් කළමනාකරණය කරගන්නා හැටි (20:37)
- Chapter 15 - ඔබ මිලදීගන්නා රත්තරන් ආරක්ෂා කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග (10:49)
- Chapter 16 - උද්ධමනය, ඩොලරය සහ රත්තරන් මිල අතර ඇති සම්බන්ධය (12:01)
- Chapter 17 - ඔබේ අතේ ඇති මුදලින් රන් ආයෝජනය ආරම්භ කරන හැටි. (14:52)
- Chapter 18 - අනාගතයේදී රන් මිලෙහි සිදුවන වෙනස්කම් පිළිබඳ විශ්ලේෂණය (9:11)
- Chapter 19 - රිදී (Silver) ආයෝජනය පිළිබඳ ඔබ නොදත් පැතිකඩ (9:16)
- Chapter 20 - රත්තරන් ආයෝජනය පිළිබඳ විශ්වාසනීය තොරතුරු ලබාගන්නා ආකාරය (14:24)
- Summery (5:44)
Course PDFs
Available in
days
days
after you enroll
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.
Our Bundle Packages