Stress එක ගොඩක් දෙනෙක් ගණන් ගන්නේ නැති කාරණාවක් වුණත් ඔයා දන්නව ද Stress එක කියන්නේ නිහඬ මාරයෙක් බව?


Stress එහෙම නැත්නම් ආතතිය නිසා ලංකාවෙ වගේම ලෝකය පුරා සිය දහස් ගණනක් තමන්ගේ ජීවිත අවුල් කරගන්නවා වගේම තමන්ගේ ආදරණීයන්ගෙත් ජීවිතවලට බලපෑමක් ඇති කරනවා. 


ආතතිය දරාගෙන අමාරුවෙන් ජීවිත් වෙමින් මරණයට අතවනනවා වෙනුවට ආතතිය නිවැරදිව කළමනාකරණය කරගෙන සතුටෙන් ජීවිතයට මුහුණ දෙන හැටි ඉගෙනගන්න මේ පාඨමාලාව සමග එකතු වෙන්න.

Watch Introduction Now


placeholder text

What will you learn:


පළමු සැසිය

ඔබ තුළ ආතතිය ඇතිවෙන රටාව පැහැදිලිව හඳුනාගන්න ආකාරය


• ඔබට ආතති තත්වයන් ඇතිවන්නේ කුමන හේතු නිසාද?
• ඔබට ආතතිය ඇතිවන විට එය පිටතට පෙනෙන්නේ කොහොමද?
• ඔබගේ ආතති තත්වය ගැන ස්වයං තක්සේරුවක් කරගන්න හැටි

දෙවන සැසිය

ඔබව ආතතියට පත්වෙද්දී ශරීරය තුළ සිදුවෙන වෙනස්කම් විද්‍යාත්මකව දැනගනිමු


• ආතති තත්වයකදී සිරුර ප්‍රතිචාර දක්වන විදිහ
• කෙටි කාලීන සහ දිගු කාලීන ආතතියකදී ඔබ තුළ සිදුවෙන දේවල්
• ඔබ ගන්නා වැදගත් තීරණවලට මානසික ආතතිය බලපාන්නේ කොහොමද?
• ආතතිය නිසා ශරීරයට දැනෙන පීඩනය අවම කරගන්න ආකාරය

තෙවන සැසිය

ඔබ තුළ ආතති කළමණාකරන පද්ධතියක් නිර්මාණය කරගන්නා ආකාරය


• ඔබේ කාලය සහ ශක්තිය නිවැරදිව කළමනාකරණය කරන ආකාරය
• ඕනෑම අසීරු තත්ත්වයක් තුළඳී සන්සුන්ව හැසිරෙන ආකාරය
• ඔබගේ මානසික ශක්තිය ගොඩනගාගන්න ආකාරය
• තමන්ට ආවේණික වූ ආතති කළමණාකරන සැලැස්මක් සාදා ගන්නා ආකාරය


සිව්වන සැසිය

ආතතියෙන් මිදී සන්සුන් වූ සමතුලිත ජීවිතයක් ගතකරන ආකාරය


• අනාගතයේ ඇතිවිය හැකි ආතති තත්වයන් කල්තියා හඳුනාගැනීම
• සෑමවිටම සමබර ජීවිතයක් ගොඩනගාගන්නා ආකාරය
• චිත්තවේගී බුද්ධිය (Emotional Intelligence) වර්ධනය කරගන්නා ආකාරය
• ඉදිරි දින 30 තුළ ඔබ ක්‍රියාකළ යුතු ආකාරය ගැන නිවැරදි වැඩපිළිවෙළ

පස්වන සැසිය

Physical Meetup


• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos



Why This Course


සෞඛ්‍ය අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතාව, ජීවන රටාව කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර සම්බන්ධව වසර 24කට අධික අත්දැකීම් සහිත පුහුණුකරුවෙකු විසින් මෙහෙයවන පාඨමාලාවක් වීම.


එදිනෙදා සාමාන්‍ය ජීවිතය සහ වෘත්තීය ජීවිතය යන දෙකෙහිම ආතතිය කළමනාකරණය කරන ආකාරය විද්‍යාත්මක දැනුම ද සමග ඉගෙන ගත හැකි පාඨමාලාවක් වීම.


Online සජීවි පාඨමාලාවක් නිසා උගන්වන කරුණු පිළිබඳව ඔබට ඇති ගැටලු එම අවස්ථාවේදීම පුහුණුකරුගෙන් විමසිය හැකි වීම.


පාඨමාලාව අවසානයේ Physical Meetup එකක් පැවැත්වෙන අතර පුහුණුකරු හමුවී ඔබට ඇති ගැටලු පිළිබඳ එහිදී ද විමසීමට අවස්ථාව හිමි වීම.


පාඨමාලාව අවසානයේ පුහුණුකරු විසින් අත්සන් කරන ලද වටිනා සහතිකපත්‍රයක් හිමි වේ.


පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.


පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.






Previous Certificate Program Meetups

How to Scale Your Business







Becoming a Service Sales Champion