මෙම වැඩසටහනෙන් ඔබ ඉගෙන ගන්න යන දේවල්



• ඔබ ගැන ස්වයං තක්සේරුවක් කරගන්නා ආකාරය

• Emotional Intelligence කළමනාකරණය කරගන්නා අයුරු

• Self-Management, Relationship Management මගින් ඔබව ශක්තිමත් කරගන්නා ආකාරය

• ඔබේ ශක්තිය නැති කරන දේවල් සහ ඒවායින් ආරක්ෂා වන ආකාරය

• දිනන මානසිකත්වයක් ඇති කරගන්නා ආකාරය

• Performance Mindset එකක වැදගත්කම

• උපායමාර්ගික දැක්මක් සාදාගන්නා ආකාරය

• ව්‍යාපාරික, වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ අරමුණුවෙත ළඟාවීමට මනස පුහුණුකරන විදිහ

• හිතන විදිය, පුරුදු, ප්‍රතිපත්ති වෙනස් කරගැනීම සිදුකරන ආකාරය

• වැඩ කල් දැමීම වළක්වන උපක්‍රම 

• ඔබව Personal Brand එකක් බවට පත් කරගන්නා අකාරය

• සාර්ථක ජීවිතයක් ළඟා කරගැනීමට Vision Board එකක් භාවිතාකරන විදිහ

• තමාගේ ජයග්‍රහණය වළක්වන සතුරන්ව හඳුනාගැනීමේ වැදගත්කම

• ඔබ අනිවාර්‍යෙන්ම කළ යුතු ආයෝජන වර්ග 7ක්

• ජයග්‍රහණය උදෙසා Comfort Zone එකෙන් පිටතට පැමිණෙන අයුරු

• ආත්ම විශ්වාසය ගොඩනඟාගැනීමේ වැදගත්කම

• බුද්ධිමත් තීරණ ගැනීමට මනස පාලනය කළ හැකි ක්‍රමවේද 9ක්

• 2026 වසරේදී ඔබ නොකළ යුතු දේවල් 

• Financial Management නිවැරදිව පුහුණුකරන ආකාරය

• ඔබව මූල්‍යම වශයෙන් දුර්වල කරන උගුල් 6 හඳුනාගැනීමේ වැදගත්කම

• ණයවලින් මිදෙන නිවැරදි පිළිවෙළ




















Call or WhatsApp Us

075 403 0515