Watch Course Introduction Now
Why This Course
මිලියන 2කට අධික Followersලා පිරිසක් Social Media Platforms ඔස්සේ නිර්මාණය කළ පුහුණුකරුවෙකුගෙන් ඉගෙන ගැනීමට හැකි වීම.
පුහුණුකරු. Simplebooks ව්‍යාපාරයේ YouTube නාලිකාව ලක්ෂ 7කට අධික subscriberලා පිරිසක් සිටින අංක එකේ ව්‍යවසායකත්ව YouTube නාලිකාව බවට පත් කළ අයෙකු වීම.
Social Media Platforms යොදාගෙන Loku Business ව්‍යාපාරය කෙටි කලකින් 52,000කට අධික ව්‍යවසායකයින්, වෘත්තිකයින් පිරිසක් ඉගෙන ගන්නා Platform එකක් බවට පත්කළ පුහුණුකරුවෙකුගෙන් දැනුම ලබාගැනීමේ අවස්ථාව.
ඔබේ ව්‍යාපාරය Social Media ඔස්සේ වර්ධනය කිරීමේදී ඔබ දැනට අනුගමනය කරන වැරදි ක්‍රමවේද හඳුනාගැනීමට හැකිවීම.
වෙනත් ආයතන මත යැපෙමින් ඔබේ ව්‍යාපාරයේ Social Media Platforms කළමනාකරණය කරනවා වෙනුවට ව්‍යාපාරයේ ස්වභාවයට ගැළපෙන නිවැරදි Strategy එක ඔබටම ඉගෙන ගත හැකි වීම.
ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources
Course Curriculum
Full Course Breakdown
Available in
days
days
after you enroll
- Introduction (11:11)
- Chapter 1 - Organic Social Media තුළින් Followersලාගේ විශ්වාසය දිනාගන්න හැටි (18:43)
- Chapter 2 - විවිධ Platforms වල Algorithms වැඩ කරන විදිහ (25:07)
- Chapter 3 - ඔබේ ව්‍යාපාරය හොඳින් අවබෝධ කරගැනීමේ වැදගත්කම (17:28)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 4 - ඔබේ Followersලාව නිවැරදිව තේරුම්ගන්න ක්‍රමය (29:09)
- Chapter 5 - සමාජ මාධ්‍ය තුළ ඔයාගේ නිෂ්පාදනය Branding කරන්නේ කොහොමද? (25:15)
- Important Message for You (3:13)
- Chapter 6 - සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන Content Strategy එකක් හදන විදිහ (19:48)
- Chapter 7 - Social Media Strategy එකේ තිබිය යුතු Content වර්ග 5ක් (20:02)
- Chapter 8 - විවිධ Platformsවලට අනන්‍ය වූ ලක්ෂණ හඳුනාගැනීමේ වැදගත්කම (30:24)
- The Most Affordable Entrepreneurship Program (4:12)
- Chapter 9 - ඔයාගේ ව්‍යාපාරය වටා ඉන්න Community එකක් හදාගන්නේ කොහොමද? (25:51)
- Chapter 10 - ඔබ Content සෑදිය යුතු Followersලා වර්ග 4ක් (16:36)
- Chapter 11 - Social Media කළමනාකරණයට දක්ෂ කණ්ඩායමක් හදන විදිහ (21:23)
- Join the WhatsApp group now!! - Organic Social Media Strategy (1:05)
- Chapter 12 - Social Media හරහා ආදායම් උපයාගත හැකි ක්‍රම (23:42)
- Chapter 13 - ඔබ ප්‍රමුඛත්වය දිය යුතු Platform එක තෝරගන්නෙ කොහොමද? (10:26)
- Chapter 14 - Social Media මඟින් ඔබේ ව්‍යාපාරය ලැබූ සාර්ථකත්වය මනින විදිහ (17:45)
- Chapter 15 - දිගුකාලීනව Social Media තුල සාර්ථකවීමට ඔබ දැනගත යුතුම දේවල් 12ක් (29:45)
- Summary (11:15)
- Ending (3:44)
- How to share the Certificate (4:48)
PDFs
Available in
days
days
after you enroll
Case Studies
Available in
days
days
after you enroll
ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?
Click below & get access to all free resources
පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.
Our Bundle Packages