
Watch Course Trailer Now


Course Curriculum
Available in
days
days
after you enroll
Available in
days
days
after you enroll
- Course Introduction (3:33)
- Chapter 01- Google Advertising සහ Traditional Advertising අතර වෙනස මොකක්ද (9:54)
- Chapter 02- Google Ads තුළ ඔබට භාවිතා කළ හැකි විවිධ Ads වර්ග 4ක් (8:44)
- Chapter 03- ඔබේ ව්‍යාපාරයට Google Ads භාවිතේදී සැලකිළිමත් විය යුතු කරුණු 5ක් (6:47)
- Chapter 04 - Google Ads Account එකක් සෑදීමේදි අනුගමනය කලයුතු මූලික පියවර (11:32)
- Here Are The Additional Offers You Can Get (3:43)
- Chapter 05 - Google Ads Run කිරීමේදී ඔබ දැනගෙන සිටිය යුතුම Campaign Goals 8 (16:33)
- Chapter 06 - ඔබේ ව්‍යාපාරය Google Searchහී මුළට ගෙන්වා ගැනීමට Google Search Ads භාවිතා කරමු (10:38)
- Chapter 07 - Google Search Ads Setup කිරීමට පෙර කළ යුතු Keywords Grouping කරන්නේ කෙසේද (32:58)
- Chapter 08 - Google Search Ads Setup කිරීමට පෙර කළ යුතු Keywords Research කරන්නේ කෙසේද (17:16)
- Chapter 09 - Google Search Ad Campaign එකක් නිවැරදිව Setup කරගන්නේ කෙසේද (30:02)
- How to join course WhatsApp Group (0:53)
- Chapter 10 - වෙනත් Websites වල ඔබේ ව්‍යාපාරය Google Display Ads මගින් Advertise කරමු (34:38)
- Chapter 11 - Google Display Ad Campaign එකක් නිවැරදිව Setup කරගන්නේ කෙසේද (25:00)
- Chapter 12 - Video Ads භාවිතයෙන් ඔබේ ව්‍යාපාරය Youtube හරහා Advertise කරමු (16:39)
- Chapter 13 - ඔබේ ව්‍යාපාරයට ගැලපෙන Video Ad වර්ගය මොකක්ද (9:44)
- Important Message for You (3:13)
- Chapter 14 - Youtube Ad Campaign එකක් නිවැරදිව Setup කරගන්නේ කෙසේද (Standard Through-View Campaign) (18:47)
- Chapter 15 - Youtube Ad Campaign එකක් නිවැරදිව Setup කරගන්නේ කෙසේද (Bumper Ads) (11:28)
- Chapter 16 - Google Ad එකක් Reject වෙන්නේ ඇයි (8:23)
- Chapter 17 - Google Shopping Ad එකක් නිවැරදිව Setup කරගන්නේ කෙසේද (8:16)
- Chapter 18 - Sales Focus කරන Performance Max Ads කියන්නේ මොකක්ද (13:10)
- Chapter 19 - Interest Focus කරන Demand Generation Ads කියන්නේ මොකක්ද (9:27)
- Chapter 20 - Google Ads තුළ ඔබට Target කල හැකි ප්‍රධාන Audience වර්ග 4ක් (3:34)
- Chapter 21 - Google Ads Campaign එකේ Performance එක Track කරන්නේ කොහොමද (5:09)
- THE MOST AFFORDABLE ENTREPRENEURSHIP PROGRAM (4:12)
- Chapter 22 - Tag manager සහ google analytics කොහොමද ඔබේ website එකට setup කරන්නෙ (8:19)
- Chapter 23 - ඔබ run කරපු campaign එකේ performance track කරන විදිහ සහ report එකක් generate කරන විදිහ (12:42)
- Course End (1:24)
- How to share the Certificate (4:48)




පාඨමාලාව පැවැත්වෙන ආකාරය
මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.





Our Bundle Packages


