Watch Course Trailer Now


placeholder text

Why This Course


මිලියන 2කට අධික Followersලා පිරිසක් Social Media Platforms ඔස්සේ නිර්මාණය කළ පුහුණුකරුවෙකුගෙන් ඉගෙන ගැනීමට හැකි වීම.  


පුහුණුකරු. Simplebooks ව්‍යාපාරයේ YouTube නාලිකාව ලක්ෂ 7කට අධික subscriberලා පිරිසක් සිටින අංක එකේ ව්‍යවසායකත්ව YouTube නාලිකාව බවට පත් කළ අයෙකු වීම.

 

Social Media Platforms යොදාගෙන Loku Business ව්‍යාපාරය කෙටි කලකින් 52,000කට අධික ව්‍යවසායකයින්, වෘත්තිකයින් පිරිසක් ඉගෙන ගන්නා Platform එකක් බවට පත්කළ පුහුණුකරුවෙකුගෙන් දැනුම ලබාගැනීමේ අවස්ථාව.


ඔබේ ව්‍යාපාරය Social Media ඔස්සේ වර්ධනය කිරීමේදී ඔබ දැනට අනුගමනය කරන වැරදි ක්‍රමවේද හඳුනාගැනීමට හැකිවීම.


වෙනත් ආයතන මත යැපෙමින් ඔබේ ව්‍යාපාරයේ Social Media Platforms කළමනාකරණය කරනවා වෙනුවට ව්‍යාපාරයේ ස්වභාවයට ගැළපෙන නිවැරදි Strategy එක ඔබටම ඉගෙන ගත හැකි වීම.


ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources


Example Curriculum

The curriculum block is dynamic. As you add curriculum to your course, you'll see it automatically populate here.

EXAMPLE





ගෙවන්න කලින් Free දේවල් ටික බලන්න ඕනද?

Click below & get access to all free resources


පාඨමාලාව පැවැත්වෙන ආකාරය


මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. මෙය webinar එකක් හෝ zoom එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැක.